Agni zoro
Life is not going lose at least Hacking
Monday, June 6, 2016
IP Address ගැන
ඉතින් කොහොමද යාළුවනේ අද ඔයාලාට කියලා දෙන්න හිතුණා IP Address ගැන කියලා දෙන්න.
රාජ්ය අන්තර්ජාල ලිපිනයන් මොනවාද?
ඒ පොදු IP ලිපින එක් එක් IP අද්විතීය කොහෙද, අන්තර්ජාලය වෙත සම්බන්ධ කරන සෑම පරිගණකඅනුයුක්ත කර ඇත. මේ අවස්ථාවේ දී, සියලු අන්තර්ජාලය හරහා එම පොදු IP ලිපින දෙකක් පරිගණකපවතින නොහැක. මෙම යෝජනා ක්රමය අමතමින් හැකි පරිගණක සමඟ අමුත්තන් හා හුවමාරු කරගත්තොරතුරු "එකිනෙකා සොයා" හිමි වේ. පරිශීලක පරිගණකයට පවරා ඇති බව IP ලිපිනය (මහජනතාව)කිසි පාලනයක් ඇත. රාජ්ය IP ලිපිනය ඉක්මනින් පරිගණකය අන්තර්ජාලය දොරටුව සම්බන්ධ ලෙසඅන්තර්ජාල සේවා සපයන්නා විසින් පරිගණකය අනුයුක්ත කර ඇත.
Sunday, May 22, 2016
MALVERTINSING යනු කුමක්ද?
ඉතින් යාළුවනේ මොකෝ වෙන්නේ අද කියලා දෙන්න හිතුනා වෛරස් ගැන.දැන් ලොව පරිගනක වලට වින කරන බොහො software හෙවත් MALWERE විවිධ ක්‍රම වලින් ඔයාලාගේ පරිගනකයට ඇතුල්විමට උත්සහ කරනවා.
Malawertising කියන්නෙ අහිතකර හා හානිදායක වැඩසටහන් ඔයාලාගේ computer එකට රිංගා ගැනිමට උත්සහ කරන විදියකි.
Thursday, May 12, 2016
Wifi password එක අමතක වුනොත් මොකද කරන්නෙ

රවුටරයට සම්බන්ධ වි ලැප්ටොප් පරිගණකයෙන් එය ලබා ගැනිම.
ඔයාලාගේ windows ධාවනය වන ලැප්ටොප් පරිගණකයක් wifi හරහා අදාළ රවුටරයට සම්බන්ධ වි ඇතිනම් ඔබට ඉතා පහසුවෙන් wifi මුරපදය එමගින් ලබාගත හැක.
Windows key + R හරහා RUN තුලට පිවිසි එහි ncpa.cpl ලෙස type කර enter කරන්න.එහි ඔයාලාගේ පරිගනකය සම්බන්ධ වි ඇති රවුටරය දර්ශනය කෙරෙනු ඇත.
එහි Right click කර ,status වෙතට පිවිසි “security” tab එක තොරා ගන්න.එහි “show characters” විධානය සක්‍රිය කල විට අදාළ wifi ජාලයෙහි මුරපදය දර්ශනය කරනු ඇත.
රවුටරයෙන්ම password එක ලබා ගැනිම.
ඔයාලට wifi හරහා රවුටරයට සම්බන්ධ්ත උපාංගයක් නොමැතිනම් රවුටරයට කේබලයකින් සම්බන්ධිත එක ලබා ගත හැක.
මේ සඳහා ඔයාලා කරන්න ඕනි රවුටරය කේබලයකින් පරිගණකයට සම්බන්ධ කර ඔබේ web browser එකට පිවිසිමයි. web browser එකෙහි බොහෝ විට 192.168.1.1 type කර enter කල විට රවුටරයෙ settings මෙනුවට පිවිසිය හැක.මෙහිදි ඔයාලාට Administrator password එක type කිරිමට සිදුවේ.
ඉහත 192.168.1.1 අංකය බොහෝ රවුටර්වල address එක වුවද ඔබේ එය නොවෙයි නම් ඔබේ රවුටරයේ වර්ගය හා model එක google හි search කර එයසොයා ගත හැක.
මේ post එකේ වැරදි අඩුපඩු තියෙනවානම් කියලා දෙන්න.මොකද වැරදි තියෙන්න පුළුවන්නෙ .
Monday, May 9, 2016
වැඩ කරන්නෙ නැති Hard Disk එකක් හදා ගන්න බලමු.
මේ කියලා දෙන වැඩේ නම් ගොඩක් අයට වටිනවා මොකද ඔයාලා ඕනි තරම් වැඩකට නැති Hard Disk අයින් කරලා ඇතිනේ .ඉතින් වේලාවක් තියෙන වෙලාවක මේ දේ කරලා බලන්නකෝ.අයෙත් ඒ අයින් කරපු එකෙන් වැඩක් ගන්න ලැබුනොත් ලොකු දෙයක් නේ.
Friday, May 6, 2016
Dual Boot හෝ Multi Boot පරිගණකයෙන් නිර්මාණය කර ගන්න හරි ක්‍රමය
යාළුවනේ මේ යුගයේ පරිගණක භාවිතා කරන අපට මොකක්ද තොරා ගන්නෙ කියලා හිතා ගන්න බෑ.මොකද මෙහෙයුම් පද්ධතියක් තොරා ගැනීමට ගොඩක් අපහසු දෙයක් නේද?.මට නම් එහෙමයි. ඔයාලා ගොඩක් අය දන්නෙ windows 7,8,8.1 හා windows 10 හි custom previem ගැන නොදන්න කෙනෙකු නැති තරම්.හැමෝම හුරුවෙලා තියෙන්නෙ පරිහරණය කරන්නයි.ඒ වුනට Ubuntu වැනි open source මෙහෙයුම් පද්ධති වලට ද වැඩි ඉල්ලුමක් තියෙනවා.
Wednesday, May 4, 2016
Android phone Root කරමු.(Kinroot)
ඔයාලා අහලා තියෙනවා නේද 4n Root කරනවා කියලා.මාත් හැබැයි 4n එක Root කරන්න බය වුනා.4n එකට මොකක් හරි වෙයි කියලා.පස්සෙ මං ඒ ගැන දන්න යාළුවන්ගෙන් ,internet එකෙන් හොයලා ඒ ගැන හොදටම දැනගත්තා.
4n එකක් Root කලාට පස්සෙ දුරකථන පරිශීලකයාට ,දුරකථනය නිෂ්පාදක සමාගම විසින් නිපදවන ලද සීමා අභිබවා යමින් දුරකථනයෙන් වැඩි පරාසයක පැතුරුනු වාසියක් ලබා ගැනිමට හැකියාව ඇත.
Thursday, April 28, 2016
Windows 10 හි උපාංග වල drivers update වලක්වා ගනිමු.
ගොඩක් අය windows 10 මෙහෙයුම් පද්ධතිය හදුන්වා දුන් අතර බොහෝ දෙනෙක් එය පරිශීලනයට යොමුවි ඇති අතර එහි බොහෝ දෙනාට හිසරදයක් වෙලා තියෙන්නෙ එය යාවත්කාලින කල යුතු යැයි නිතරම පනිවිඩ ලැබිමයි.අපට ඔවුන් ලබාදෙන යාවත්කාලින කිරිම නැවැත්විය නොහැකි අතර අපට පාලනය කල හැක්කෙ drivers update කිරිම වැලැක්වීම පමණි.එහෙනම් බලමුකෝ කොහොමද කරන්නෙ කියලා.
Subscribe to:
Comments (Atom)






