ගොඩක් අය windows 10 මෙහෙයුම් පද්ධතිය හදුන්වා දුන් අතර බොහෝ දෙනෙක් එය පරිශීලනයට යොමුවි ඇති අතර එහි බොහෝ දෙනාට හිසරදයක් වෙලා තියෙන්නෙ එය යාවත්කාලින කල යුතු යැයි නිතරම පනිවිඩ ලැබිමයි.අපට ඔවුන් ලබාදෙන යාවත්කාලින කිරිම නැවැත්විය නොහැකි අතර අපට පාලනය කල හැක්කෙ drivers update කිරිම වැලැක්වීම පමණි.එහෙනම් බලමුකෝ කොහොමද කරන්නෙ කියලා.
Start menu button එක මත right click කරලා පස්සෙ control panel එකට යන්න.
පස්සෙ Advance system properties තුල ඇති Hardware tab මත click කරලා එහි Device installation settings click කරන්න.

පස්සෙ ‘no let me choose what to do’ ලෙස සකසා save කර ආයේ ක්‍රියාත්මක කරන්න.
Windows 10 හි තවදුරටත් drivers setting auto update වෙන්නෙ නැ .දැන් වැඩේ හරි.
විශේෂයෙන්ම මතක තියා ගන්න ඕනි never install drivers automatically වෙනුවට always install the best driver from windows ලෙස ලබා දෙන්න,නැතහොත් එය සිදු නොවේ
Windows 10 ළදරු අවධියේ පවති. .`.දෝෂ අඩුපාඩු තිබිය හැකි අතර අඩුපාඩු මඟ හරමින් ක්‍රමයෙන් windows 10 ඉදිරියට යමින් පවති.එහෙනම් මේ වැඩ අස්සේ post එකක් ලිවේ.A/l exam එකට මොනවා ලියන්න ද මන්දා දවස පුරාම මේ computer එක දාගෙන ඉන්නේ.කොච්චර නවත්වන්න හැදුවත් බැනේ කරන්න.එහෙනම් මං යනවා නිදි මතයි.

No comments:
Post a Comment