Thursday, April 14, 2016

වඩා හොද skype භාවිතායට උපදෙස්




හරි යාළුවනේ වඩා අද කියලා දෙන්නෙ skype වල පුංචි දෙවල් ටිකක්.ඔයාලාට අවුරුදු හොඳයි නේද?එහෙම් වැඩේ පටන් නම්.

එකවර skype accounts කිහිපයකට log විම.


Skype තුලදි ඔබට පහසුවෙන් user accounts කිහිපයකට log වීමට අවස්ථාව නොලැබේ. නමුත් පියවර කිපයක සිරුමාරු කිරිම් වලින් පසුව ඔයාලාට එකවර skype accounts කිහිපයකට log විමට හැකියාව ලබාගත හැකිය.

ඔයාලා RUN වෙත ගිහිල්ලා වෙත ගිහින් පහත විධානය ලබාදි enter කිරිමයි.



"C:\Program Files (x86)\Skype\Phone\Skype.exe" /secondary


මේ හරහා ඔයාලාට තවත් skype account එක්කට log විමට ඔයාලාට හැකියාව තියෙනවා.

Skpye හි දැන්විම් අවලංගු කිරිම.

Skpye හි ප්‍රධාන මෙනුව තුල විවිධාකාරයේ ads හෙවත් වෙලෙද දැන්විම් ස්වයංක්‍රීයව දර්ශනය වෙයි.ඔයාලාට අවශ්‍ය නම් මෙය පහසුවෙන් අක්‍රීය කරන්න පුළුවන්.

ඔයාලා මුලින්ම skype හි options වෙත ගිහින් එහි notification –alerts and messages හි ඇති “promotions” යන්න අක්‍රීය කල විට skype අනවශ්‍ය දැන්විම් ඉවත්ව යයි.

Skype messege edit කිරිම හෝ delete කිරිම

ඔයාලාට ඔයාලා යවපු msg edit කිරිමට හෝ delete කරන්න පුලුවන්.ඔයලාට අවශ්‍ය msg එක Right click කරලා ඔයාලාට ඕනි පරිදි edit හෝ delete කරන්න පුළුවන්.අවශ්‍ය පරිදි වෙනස් වන අතර delete කල විට අදාළ පණිවිඩය මැකි යයි.



Skype ඇමතුම් පටිගත කිරිම.


ඔයාලාට skype හි ඇමතුම් Record කිරිමට හෙවත් පටිගත කිරිමට හැකියාව ඇත.එහෙත් මේ සඳහා සුවිශේෂීත වැඩසටහනක් skype හි දක්නට නෑ.ඒ වුනාට mp3 skype record වැනි නොමිලේ download කල හැකි වැඩසටහනකින් ඔයාලාට පහසුවෙන් record කරන්න පුළුවන්.

Skype screen sharing



ඔයාලට skype ඇමතුමක නියැලිඋ සිටින විට ඇමතුම් අනෙක් පස සිටින පුද්ගලයින් සමග ඔයාලාගෙ පරිගනක තිරය share කල හැකිය.ඔයාලාගේ පරිගණකයේ සිදුවන දේ ඇමතුමේ අනෙක් පය සිටින්නා දර්ශනය විමයි.මෙහිදි අනෙක් පුද්ගලයා ඔබේ contacts අතර සිටිම අනිවාර්ය වේ.

මෙහිදි + ලකුනට ගොස් share screen යන්න විධානය ලබා දි start click කරන්න.



පහසුවෙන් file හුවමාරු කර ගැනිම.


Skype හරහා ඔයාලාට පහසුවෙන් විවිධාකාර file හුවමාරු කර ගැනිමට ද හැකිය.ඔයාලාට කල යුත්තෙ chat වින්ඩොවට අදාල file එකට ඇද දැමිම පමණි.

තවද skype හි conference call එකක් ඒ හරහා එකක් file එකක් මෙලෙස share කරන විට අදාළ file එක conference එකෙහි සිටින සියලුම ග්‍රහකයින්ට පහසුවෙන් එකවර share කල හැකිය.


video එකත් බලාගෙන යන්න එහෙනම් යාළුවනේ.


No comments:

Post a Comment