ඉතින් යාළුවනේ කොහොමද මේ මගේ පලවේනි post එක මගේ fourm එකේ.ම්න් හිතුවා මං දන්න දෙවල් ඔයාලාටත් කියලා දෙන්න ඕනි.
මුලින්ම කියලා දෙන්න හිතුනේ windows admin password එක අමතක වුනොත් මොකද කරන්නෙ කියලා ඒ වාගේම තමා අපිට යාළුවෙක්ගේ computer එක්ක hack කරන්නත් පුළුවන් දෙයක්.
මුලින්ම ඔයාලාගේ පරිගනකයේ ක්‍රියාත්මක කරන්න එවිට පහත පරිදි boot screen වෙත පැමිණි විට පරිගණකය ක්‍රියා විරහිත කරන්න.power button එක දිගටම ඔබාගෙන සිටි විට පරිගනකය ක්‍රියාවිරහිත වේ.මේසේ සිදු කිරිමෙන් ඔයාලාගේ පරිගනකයට කිසිදු හානියක් සිදු නොවේ.
ඉන්පසු නැවත පරිගනකය ක්‍රියාත්මක කරන්න.එවිට පහත් පරිදි වේ.

එම මෙනුවේ ඇති “launch startup repair” තොරා enter ඔබන්න.
එවිට startup repair ක්‍රියාත්මක වේ.මද වෙලාවක් ගිය පසු පහත රුපයේ දැක්වෙන ආකාරයට වින්ඩොවක් ලැබේවි.එහි cancel ඔබන්න.
Cancel button එක එබුවට පස්සෙ පහත වින්ඩොවක් දිස් වේ.එහි show problem details ඔබා පහලට යන්න.ඉන් පසුව එහි X:/windows/system32/en-useleroffips.txt යන link මත click කරන්න.
පස්සේ පැමිණෙන notpad එකෙහි fileopen යන්න.ඉන්පසුව local disk(:c) වෙත යන්න.
පස්සේ එහි ඇති windows folder වෙත යන්න.ඒ තුල ඇති system 32 ලෙස නම් කර ඇති folder වෙත යන්න.
System 32 folder හී පහලින් ඇති file of type සඳහා All file යන්න ලබා දෙන්න.
ඉන්පසු Sethc යනුවෙන් ඇති file එකසොයා එහි Sethc1 ලෙස Rename කරන්න.
එසේ කිරිමෙන් පසුව system 32 folder තුල ඇති cmd යන file එක සොයන්න.
සොයාගත් පසු එය copy කර එම folder හි paste කරන්න.එසේ paste කරගත් file එක cmd-copy ලෙස දිස් වේ.එය නැවත sethc ලෙස නම් කරන්න.
දැන් පරිගණකය Restart කරන්න.restart කිරිමෙන් පසුව නැවත login screen එකට පැමිණි විට Shift key එක 5 පරක් ඔබන්න.එවිට cmd එක open වේ.
එහි net localgroup administerators ලෙස type කර enter ඔබන්න.දැන් ඔයාලාගේ පරිගණකයේ admin accounts දිස් වේ.
ඉන්පසු command prompt එකෙහි “net user” ලෙස type කර enter ඔබන්න.
පස්සේ මෙහි admin accounts දිස් වන අතර ඔයාලාට log විමට අවශ්‍ය account එකෙහි නම දෙන්න.
උදා:-මට log විමට අවශ්‍ය account එක Agni zoro නම් මෙහි “net user Agni zoro” ලෙස විය යුතුය.
එසේ කිරිමෙන් අනතුරුව නව මුරපදයක් ඇතුලු කිරිම පැමිණේ .ඔයාට කැමැති මුරපදයක් ගහලා enter කරන්න.අයෙත් ඒ මුරපදයට යොදා enter කරන්න.
දැන් එහෙනම් වැඩේ හරි ඔයාලාට දැන් අලුත් password එක ගහලා log වෙන්න පුලුවන්.

Ela kollo.patta bn
ReplyDeletetnx mcn
Deleteremot destop log wena akaka karanna berida machan?
ReplyDeletemokada mcn
Deletegood job man.... keep it up.
ReplyDeleteMeka Windows 8 walath wadada bn
ReplyDelete